Sports

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය හමුවේ නවසීලන්තය පරාජයට පත් වෙයි

COLOMBO (News 1st) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගයෙන් පකිස්ථානය කඩුලු 6ක ජයක් වාර්තා කළේ ය. ඒ අනුව ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි ය. බර්මින්හිම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ තණතිල්ල තෙත සහිත ස්වභාවයෙන් යුක්ත වීම හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි විය. තරගයේ කාසියේ […]

The post ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය හමුවේ නවසීලන්තය පරාජයට පත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.