Sports

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව පරාජයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් අද පරාජය විය. කාඩීෆ්හිදී පැවති මෙම තරගය කඩුලු 10කින් ජය ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි. ජයග්‍රහණය සඳහා ලකුණු 137ක ඉලක්කයක් කරා හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසු කළේ ය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත ක්‍රිකට් […]

The post ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව පරාජයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.