ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා නම් කරයි.."
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ලෝක කුසලාන එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
rn
