Sports

ලෝක කුසලානය: රු. ලක්ෂ 60 ක් වියදම් කර ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතයක් එළිදක්වයි

COLOMBO (News 1st) – ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතය එළි දැක්වීම අද සිදු කෙරුණි. ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී තේමා ගීතය එළැදැක්වීමේ උත්සවය පැවැත් විය. ඒ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ. මෙම ගීතය නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 60 ට […]

The post ලෝක කුසලානය: රු. ලක්ෂ 60 ක් වියදම් කර ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතයක් එළිදක්වයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.