Gossips ලෝක කුසලානයට ICC යෙන් එළියට දාපු අලුත්ම වීඩියෝව Posted on August 28, 2018 Author admin Comments Off on ලෝක කුසලානයට ICC යෙන් එළියට දාපු අලුත්ම වීඩියෝව 2019 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් ICC ය පසුගියදා අන්තර්ජාලයට එක්කර තිබුනා.එම වීඩියෝවට ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ද එක්කරගෙන තිබීම විශේෂත්වයක්.එම වීඩියෝව පහතින්.