Sports

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ පාපන්දු තරග: ශ්‍රී ලංකාව පැරදූ දකුණු කොරියාවට ජය

News 1st – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සමග ඊයේ (09) පැවැති තරගයෙන් සත්කාරක දකුණු කොරියාව ගෝල 5ට 0ක් ලෙස ජය ගෙන තිබේ. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු කලාපීය සුදුස්සන් තේරීමේ තරගාවලි⁣යේ දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව H කාණ්ඩයෙන් තරග කරයි. සත්කාරක දකුණු කොරියා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව […]

The post ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ පාපන්දු තරග: ශ්‍රී ලංකාව පැරදූ දකුණු කොරියාවට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.