Gossips

ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදී කොදෙව් කණ්ඩායමේ සුපිරි වෙනසක්

ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදී කොදෙව් කණ්ඩායමේ සුපිරි වෙනසක්.."
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස Floyd Reifer පත් කර තිබෙනවා.
ඒ මෙතෙක් පුහුණුකරු ලෙස කටයුතු කළ Richard Pybus වෙනුවටයි.
පසුගියදා පත් වූ නව පරිපාලනය සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සති කිහිපයක් තිබියදී කොදෙව් ක්‍රිකට් බලධාරීන් ගත් මෙම තීරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
Richard Pybus එළඹෙන ලෝක කුසලානය තෙක් පුහුණුකරු ලෙස කටයුතු කිරීමටයි නියමිතව තිබුණේ.