දකුණු කොරියාවේ පැවති ලෝක කුසලාන කැරම් තරඟාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ඒ අවසන් තරඟයේදි ඉන්දියාව වට 2ට එකක් ලෙස පරාජයට පත් කරමින්.
මේ අතර කාන්තා අංශයේ අනුශුරතාව ද ශ්‍රී ලංකාවට හිමි වු අතර එහිදී ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වූවේ වට 3 ට බිංදුවක් ලෙසයි.
