ෆින්ලන්තයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 බාලක සහ මීටර 100 බාලිකා යන ඉසව්වලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන සහ අමාෂා සිල්වා සමත්වුණා.
අරුණ දර්ශන අද පැවති තුන්වන මූලික වටයේ තරගයේ්දී පළමු ස්ථානය හිමිකර ගත්තේ තත්පර 46.81 කින් තරගය නිමකරමින්.
Related Articles
සෞදි මාලිගය අසල වෙඩි හඬ ඇසේ
Posted on Author admin
සෞදි අරාබියේ රියාද් අගනුවර සල්මාන් රජුගේ මාලිගය අසල ඊයේ රාත්‍රියේ ඇසුණු වෙඩි හඬ පිළිබඳව ජනතාව කලබලයට පත්වූ බව වාර්තා වනවා. එහි ආරක්ෂාවද තර කිරීමට පියවර ගැනුණු අතර, ඔවුන් විශේෂ අවධානයක් යොමු… Read More
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව පරදයි
Posted on Author admin
ඉන්දියාව සමඟ පැවති තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ, ඊයේ පැවති පස්වන සහ අවසන් එක්දින තරගය ඕස්ට්‍රේලියාව ලකුණු 35 කින් ජයගැනීමත්… Read More
තලංගම වෙඩි තැබීම පාතාල කල්ලියක අත්වැරදීමක්
Posted on Author admin
බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේ ඊයේ (18) සිදු වූ වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරකමක් බවට පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර,… Read More