පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ ලෝක ආර්ථික වර්ධනයේ පහළ යාමක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.
2018 වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය 3 යි දශම 6 ක් ලෙස සටහන් වුවත්, එය 2019 වසරේ පළමු මාස 6 තුලදී 3 යි දශම 3 දක්වා පහත යනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සංවර්ධිත රටවල් වල ආර්ථික වර්ධනය මන්දගාමී වීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.
