Gossips

ලෝකෙම අවධානය දිනාගත් හැරී කුමරාගේ පෙම්වතිය මේගන් පැහැරගනී

බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය වන Meghan Markle පැහැරගෙනගොස් දින දෙකක් තිස්සේ රඳවා ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඇය මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ආරක්ෂක පෙරහුරුවක් සඳහා බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
Meghan Markle පැහැරගෙන ඇත්තේ බ්‍රිතාන්‍යය විශේෂ බළකාය විසින්.
එහිදී ඇය දින දෙකක් තිස්සේ රඳවාගෙන තිබෙනවා.
ත්‍රස්‌තවාදීන් විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවොත් විශේෂ බළකාය බළකාය විසින් බේරාගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම ගැන දැනුම ලබාදීම එහිදී සිදුව තිබෙනවා.
එම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ හැරී කුමරුද එක්ව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
මේ අතර එහි විශේෂත්වය වන්නේ මෙම පෙරහුරුව සඳහා ජීව උණ්ඩ භාවිත කිරීමයි.
එම අවස්ථාවේ බවට දැක්වෙන ඡායාරූප පහතින්.