Gossips

ලෝකයම කතා කළ බොක්සිං සටනින් පසු, ජයග්‍රාහකයා පැටලුණු ගැටුම දුරදිග ගිහින් නැවතුණු හැටි

ලයිට් හෙවිවේට් අංශයේ ශූරතාව සඳහා ඇමරිකාවේ ලාස්වේගාස් හි පැවති බොක්සිං තරඟයකදී මෙතෙක් එම ශූරතාව හිමිකරගෙන සිටි අයර්ලන්ත ජාතික කොනර් මැක්ග්‍රෙගර් පැරදවීමට රුසියානුවෙකු සමත්වී තිබෙනවා.
රුසියානු ඩජෙස්ථාන් ප්‍රදේශයෙන් පැමිණි කබීබ් නුර්මගො-මෙඩොෆ් තරඟය ජයගත් බව විනිසුරු විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගැටුමක් ඇතිවූ බව වාර්තාවුණා.
ඒ, ජයග්‍රාහී රුසියානුවා බොක්සිං වළල්ලෙන් පිටතට පැමිණ ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ සහයකයන්ට පහරදීමත් සමඟයි.
ඊට ඔහුගේ සගයන්ද එක්වී ඇති අතර, ඔවුන් තුන්දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සිදුවීම පහතින්..