ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, නවදිල්ලි නගරය ආසන්නයේ නොයිඩා ප්‍රදේශයේදී ඊයේ විවෘත කරනු ලැබුවා.
එමගින් වසරකට ස්මාට් දුරකථන මිලියන 120ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර ඉන් සියයට 70ක්ම ඉන්දියාවේ අලෙවි කරනු ඇති.
Related Articles
ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක්
Posted on Author admin
අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව ද සංශෝධනය කිරීමට ඉදිරි සතියේදී බලාපොරොත්තු වන බව ඒකාබද්ධ ත්‍රිරෝද රථ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා ප්‍රකාශ කළා. මේ අතර ලංකා… Read More
මහරගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල සැපයුම අත්හිටුවයි
Posted on Author admin
අත්‍යාවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක් හේතුවෙන් අනිද්දා උදෑසන 8 සිට පසුදින පෙරවරු 5 දක්වා පැය 21ක කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන්… Read More
බසයකින් මත්කුඩු ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදීමක්
Posted on Author admin
පොළොන්නරුව – බැදිවැව ප්‍රදේශයේදී මත්කුඩු රැගෙන බස් රථයක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී පොලීසියේ ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා…. Read More