පසුගිය වසරේ ලොව විද්‍යුත් වාණිජ්‍ය වෙළඳ ගණුදෙනු වල වටිනාකම ඇමරිකානු ඩොලර් ටි්රලියන 2 යි දශම 2 යි 9 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහිදී ෆේස්බුක් මගින් පමණක් සිදුවන ගණුදෙණු සියයට 38 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
දැනට රටවල් 144 ක් විද්‍යුත් වාණිජ ගණුදෙනු සිදුකරන අතර ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 73 වන ස්ථානයයි.
Related Articles
නේවි සම්පත් යළි රිමාන්ඩ්
Posted on Author admin
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ලුතිනන් කමාන්ඩ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නෙවි සම්පත් ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා…. Read More
මරණ දඬුවම ද ? ජී.එස්.පී.ප්ලස් ද ? – යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
ශ්‍රී ලංකාව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් යුරෝපා සංගමය මගින් ලබාදෙන ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අහිමි වනු ඇතැයි යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත්… Read More
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සාරංග අත්අඩංගුවට
Posted on Author admin
කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග මෝදර පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු… Read More