Gossips ලොව වයස්ගතම මිනිසා මිය යයි Posted on January 20, 2019 Author admin Comments Off on ලොව වයස්ගතම මිනිසා මිය යයි ලොව වයස්ගතම මිනිසා ලෙස සැලකෙන ජපන් ජාතික මසාසෝ නොනකා මිය ගොස් තිබෙනවා.1905 වසරේ ජුලි මස උපත ලද ඔහු මිය යන විට 113 වන වියේ පසුවුණා.ළමයින් 5 දෙනෙකුගේ පියෙකු වන මොහු ලොව වයස්ගතම මිනිසා ලෙස දැනට ගිනස් වාර්තාවට හිමිකම් කියනවා.