ලොව පුරා රටවල් රැසක ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රැම් සමාජ ජාල ඇණහිට තිබෙනවා.
රටවල් රැසක සමාජ මාධ්‍ය පරිශීලකයන් පැමිණිලි කර ඇත්තේ තමන්ට ෆේස්බුක් ගිණුම්වලට පිවිසීමට නොහැකි බවයි.
යුරෝපා රටවල් රැසක්, අමරිකාව, බ්‍රිතාන්‍යයේ මෙන්ම එකසත් අරාබි එමීර් රාජ්‍යයේ ද ෆේස්බුක් සමාජ ජාලය බිඳවැටී ඇතැයි සඳහන්.
Related Articles
එල්ලා මරන්න ඉන්න 18 දෙනෙකුගේ නම් අද ගිය තැන
Posted on Author admin
එල්ලා මරන්න ඉන්න 18 දෙනෙකුගේ නම් අද ගිය තැන මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැදවියන්ගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී…. Read More
මාදම්පේදී කුඩුරජා අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 170 ක් සමග ජෝර්ජ් ප්‍රියන්ත කුමාර හෙවත් කුඩු රජා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු මත්ද්‍රව්‍ය අලෙවි කිරීම… Read More
එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු දියේ ගිලී මරුට
Posted on Author admin
අලව්ව – වළකුඹුර ප්‍රදේශයෙන් මාඔයේ දියේ නාමින් සිටියදී එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. අලව්ව – පොරමඩල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි ඉනෝකා සචිනි සහ 11 හැවිරිදි තිරෝෂා ජිමේෂිකා… Read More