ලොව පුරා ජී – මේල් සහ ගූගල් ඩ්‍රයිව් පද්ධතිය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවයි ගූගල් සමාගම පෙන්වා දී ඇත්තේ.
මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය යන රටවලට වැඩිම බලපෑමක් එල්ල වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.
Related Articles
ඒකාබද්ධ විපක්ෂය කණගාටුවෙන්
Posted on Author admin
අමාත්‍ය ධුරවලින් ඉවත් නොවී සිටින නිදහස් පක්ෂයේ කණ්ඩායම ලබන මාසයේ විපක්ෂයේ අසුන් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. බත්තරමුල්ල – නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන… Read More
ජල ගැලීමට හසුවී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ඇතිවු ජල ගැලීමට හසුවීමෙන් බදුරලිය ගලහිටිය ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබෙනවා. මගුරු ඔය පිටාර ගැලීමත් සමග පැවති ජල ගැලීම් තත්වයට හසුවී මෙම තරුණයා අතුරුදන්ව… Read More
පාතාලේ මධූෂ් පසුපස ප්‍රබල ත්‍රස්ත සංවිධානයක්
Posted on Author admin
මේ දිනවල කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඝාතන සිදු කරමින්, කප්පම් ගනිමින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් පාතාලයේ ගෝඩ් ෆාදර් බවටව පත්ව සිටින්නේ ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තායි…. Read More