Gossips

ලොව පුරා ජී – මේල් බිඳ වැටේ

ලොව පුරා ජී – මේල් සහ ගූගල් ඩ්‍රයිව් පද්ධතිය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවයි ගූගල් සමාගම පෙන්වා දී ඇත්තේ.
මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය යන රටවලට වැඩිම බලපෑමක් එල්ල වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.