Sports

ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා

COLOMBO (News 1st) : ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් යොකොවිච්ට කොරෝනා වෛරසය වී ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, වෛරසය ආසාදනය වී ඇතත් ඔහුගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි. එසේම ඔහුගේ පවුලේ සාමාජිකයින් ද පරීක්ෂාවට ලක් කර ඇති අතර බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් යොකොවිච් පවසා තිබේ. කෙසේ […]

The post ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.