ලොවම මවිත කරමින් අතින් අල්ලා විදුලි බල්බ දල්වන දරුවා මෙන්න"
අතින් සහ පාදයෙන් අල්ලා විදුලි බල්බ දල්වන දරුවෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සුවිශේෂ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රදේශයෙන්.
මෙලෙස තම සිරුරේ විදුලියෙන් මෙලෙස බල්බ දල්වන දරුවාගේ වයස අවුරුදු 9 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඔහු නමින් Abu Thahir.
තම පාදයේ හෝ දෑතේ LED බල්බයක් ස්පර්ශ කිරීමෙන් එය දැල්වීමේ සුවිශේෂී හැකියාවක් Abu සතුයි.
එම සුවිශේෂ හැකියාව පහතින්.
