Gossips

ලොවම කළඹමින් තවත් විවෘත වෙඩි ප්‍රහාරයක්?

මධ්‍යම නෙදර්ලන්තයේ ඊට්‍රෙච්ට් නගරයේ ට්‍රෑම් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
වෙඩි ප්‍රහාරය හේතුවෙන් එහි ගමන්කළ පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් එහි ආරක්ෂාව තරකර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.