ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින ඇඳුම වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඒ එම ඇඳුම කහ හා කොළ වර්ණයන්ගෙන් සමන්විතව 80 දශකයේදී භාවිත කළ එක්දින ඇදුමට සමාන ලෙසින් මෙය නිර්මාණය කර තිබීම හේතුවෙන්.
සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය 12 දා සිඩ්නි පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්විමට නියමිතයි.
