නුවර – මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරයේදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරලි ගොස් තිබෙනවා.
අද උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
Related Articles
පුරප්පාඩු 1739 ක් සඳහා ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම ඉදිරි දෙසතියේදී
Posted on Author admin
දිවයින පුරා පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරි තනතුර සඳහා ඉදිරි දෙසතිය තුළ නිළධාරින් බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා. මේ යටතේ ග්‍රාම නිලධාරින් 1739 දෙනෙකු බඳවා ගන්නේ 2016 වසරේ සැප්තැම්බර්… Read More
පොලිස් රාජකාරියට බාධා කළ, තමන්කඩුව සභාපති අත්අඩංගුවට
Posted on Author admin
පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කිරීම සහ රාජකාරියට බාධා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මත පොළොන්නරුව – තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 3 දෙනෙකු පොලීසිය ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට… Read More
රුපියල් ලක්ෂ 50ක් වටිනා හෂිස් සමඟ ඉතාලි ජාතික කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමඟ කාන්තාවක කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගනු ලැබුවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න සුනිල් ජයරත්න සඳහන් කළේ… Read More