Gossips ලොරි රථයක හදිසියේ ගිනි ගනී Posted on March 19, 2019 Author admin Comments Off on ලොරි රථයක හදිසියේ ගිනි ගනී මොනරාගල මදුරකැටිය ප්‍රදේශයේදී ලොරි රථයක් හදිසියේ ගිනිගෙන තිබෙනවා.අද(19) අලුයම ඇති වූ එම ගින්නෙන් ලොරි රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.ලොරි රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතුවී තිබෙනවා.