Gossips ලොකු ළුෑණු බීජ ගොවීන්ගෙන් මැසිවිල්ලක් Posted on September 2, 2018 Author admin Comments Off on ලොකු ළුෑණු බීජ ගොවීන්ගෙන් මැසිවිල්ලක් දේශීය ලොකු ළුෑණු බීජ මිලදී ගැනීමේ කිසිදු වැඩපිලිවෙලක් නොමැති වීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ලොකු ළුෑණු බීජ ගොවීන් චෝදනා කරනවා. ඔවුන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ගැටළුවලට විසඳුමක් ලබාදෙන ලෙසයි.