දේශීය ලොකු ළුෑණු බීජ මිලදී ගැනීමේ කිසිදු වැඩපිලිවෙලක් නොමැති වීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ලොකු ළුෑණු බීජ ගොවීන් චෝදනා කරනවා.
ඔවුන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ගැටළුවලට විසඳුමක් ලබාදෙන ලෙසයි.
Related Articles
පදවියේදී දෙබර ප්‍රහාරයකට ලක්වූ සිසුන් රෝහලෙන් නික්මේ
Posted on Author admin
අනුරාධපුරය – පදවිය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ශිෂ්‍යත්ව විභාග ආශිර්වාද පූජාවක් අතරතුර එල්ල වූ දෙබර ප්‍රහාරයකින් දෙමව්පියන් සහ සිසුන් 123 දෙනෙකු තුවාල ලැබුවා. ඒ අතර සිසුන් 85 දෙනෙකු සිටි බවයි… Read More
කෙන්යාවට ළඟාවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉහළ පිළිගැනීමක්
Posted on Author admin
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවට සහභාගිවීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරට ජෙමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මහත් හරසරින් පිළිගෙන තිබෙනවා. ජනාධීපති මාධ්‍ය… Read More
අහිමි වූ අවස්ථාවක් ගැන විපක්ෂ නායක මහින්ද කියයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට එරෙහිව ඡන්දය භාවිත නොකිරීමෙන් එය පරාජය කිරීමට තිබූ අවස්ථාව අහිමිවී ගිය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ… Read More