වර්ෂාවෙන් වගා හානිවූ දඹුල්ලේ ලොකු ළුෑණු ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් කෘෂි රක්ෂණ වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ යළ කන්නනයේදී වගා ආරම්භ කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් මෙලෙස ළුෑණු වගාවට වර්ෂාවෙන් හානි සිදුව ඇති බවයි.
වී, අමුමිරිස්, ලොකුළුෑණු, අර්තාපල්, බඩඉරිඟු සහ සෝයා බෝංචි වගා සඳහා වර්ෂාවෙන්, නියඟයෙන් සහ වන අලීින්ගෙන් සිදුවන හානි හේතුවෙන් වන්දි ලබාදීමට රජය මේ වනවිට රුපියල් මිලියන 5228 ක මුදලක් වෙන්කර තිබෙනවා.
