දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළඳපොලට ලැබෙන විට ලොකු ළුෑණු ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ ප්‍රකාශ කළා.
දඹුල්ල සහ ගලේවෙල ප්‍රදේශයේ ලොකු ළුෑණු ගොවීන් සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
හිරු ධර්මප්‍රදීපය සංඛපාල පුරාණ රජමහා විහාරයේදී
Posted on Author admin
නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය වූ අද හිරු ධර්මප්‍රදීප වැඩසටහන ඇඹිලිපිටිය සංඛපාල පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි. උදෑසන සිට සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් හිරු… Read More
බැඳුම්කර විවාදය යළි ලබන මස පැවැත්වෙන ලකුණු
Posted on Author admin
බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන කොමිසම් වාර්තා පිළිබඳ විවාදය ලබන මාසයේ දිනයක පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ… Read More
ඩී.වී. චානකගෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්
Posted on Author admin
තමාට සහ තම පවුලට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අද (15) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අමාත්‍ය සජිත්… Read More