ලොකු පිරිසක් වටකරගෙන කාන්තාවන් 9ක් එක්ක ගෙදර අමුතු සෙල්ලමක් දැමූ බේරුවල මන්ත්රීවරයා මෙන්න "
ගෙදර සූදු පිටියක් පවත්වාගෙනගිය ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් අත්අඩංගුවට
තම නිවසේ සූදු පිටියක් පවත්වාගෙනගිය බේරුවල ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙක් ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර 9 දෙනෙකු කාන්තාවන් බවයි වාර්තා වන්නේ.
