අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ වෙළෙදපොළේ ලොකුළුෑණු සහ තක්කාලි මිල පහත වැටීම නිසා ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටිනවා.
මේ වන විට ලොකුළුෑණු කිලෝවක් රුපියල් 55ත්, 70ත් අතර මිලකට අලෙවි වන අතර, තක්කාලි කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 10ත්, 15ත් අතර මිලකටයි.
Related Articles
සාමාන්‍ය පෙළ පළමු අදියරේ ඇගයීම් වලට 30,000 ක්
Posted on Author admin
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම්වල පළමු අදියර ලබන 23 වනදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන වසරේ ජනවාරි පළවනදා දක්වා මෙම ඇගයීම් කටයුතු සිදුකිරීමට… Read More
කොළඹ ගුවන් සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
Posted on Author admin
ගුවන් ආරක්ෂාව පිලිබද ජාත්‍යන්තර දැනුම, ශ්‍රී ලංකාව සහ කලාපීය රටවල් අතර හුවමාරු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන කොළඹ ගුවන් සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ… Read More
නිදහස් පක්ෂයේ මැයි රැළිය ගම්පහදී
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයිදින රැලිය ගම්පහ නාගරික ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු… Read More