Gossips

ලොකුළුෑණු සහ තක්කාලි මිල පහළට

අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ වෙළෙදපොළේ ලොකුළුෑණු සහ තක්කාලි මිල පහත වැටීම නිසා ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටිනවා.
මේ වන විට ලොකුළුෑණු කිලෝවක් රුපියල් 55ත්, 70ත් අතර මිලකට අලෙවි වන අතර, තක්කාලි කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 10ත්, 15ත් අතර මිලකටයි.