ගොවීන්ගෙන් ලොකු ළුෑණු අද (28) සිට මිලදී ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමූපකාර තොග වෙළඳ සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් ළුෑණු අස්වැන්නට හානි විය හැකි බැවින් සහ කූඨ වෙළදුන් විසින් අඩු මිලට ලොකුළුෑණු මිලදී ගැනීමට කටයුතු කිරිම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
Related Articles
අරුවක්කාලූ විරෝධතාවයේදී 15 දෙනෙකුට තුවාල
Posted on Author admin
පුත්තලම – අරුවක්කාලූ කසල අංගනයට එරෙහිව ප්‍රදේශවාසීන් පුත්තලම නගරයේ අද සංවිධාන කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී ඊට එක්ව සිටි 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කොළඹ කුණු ජනතා විරෝධය… Read More
නීතිය එක සමාන විය යුතුයි – හිටපු ජනපති
Posted on Author admin
උතුරට සහ දකුණට වෙන් වෙන්ව නීති ක්‍රියාත්මක විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – උඩලමත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More
ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු ජනපති අතර හමුවක්
Posted on Author admin
ජපාන අග්‍රාමාත්‍ය ෂිං සෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්වෙන බව ජපාන බලධාරින් ප්‍රකාශ කළා. ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල… Read More