Gossips

ලේ බැංකුවේ වර්ජන සූදානමක්

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ වෛද්‍යවරුන් ලබන සදුදා සිට අඛන්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එහි වැඩබලන අධ්‍යක්ෂවරයාට විරෝධය පළ කර මෙම තීරණය ගත් බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කළේ.