Gossips

ලේක්හවුස් ගිය එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සහ සේවකයන් අතර ගැටුමක්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සිය සතුට සැමරුවා.
අනතුරුව එම අධාරකරුවන් අතරින් පිරිසක් ලේක් හවුස් ආයතනය ඉදිරිපිටට පැමිණ එහි තිබූ මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ප්‍රදර්ශනය කර තිබූ බැනර් ඉවත් කිරීමට යාමේදී සේවකයින් සමග ගැටුමක් ඇති වුණා.