Gossips

ලූෂන් පුෂ්පරාජ්ට වටිනා තිළිණයක්

ආසියානු කායවර්ධන තරගාවලියකදී ශුරතාවය දිනාගත් ලූෂන් පුෂ්පරාජ්ටගේ දක්ෂතා අගයමින් මිලියන 4.5 වටිනාකමිකින් යුත් නිවසක් තිළිණ කරන්නට නිවාස හා ඉදිකිරීම් ආමත්‍ය සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා.
ඇමරිකාවේ පැවති මිස්ටර් ඇට්ලස් තරඟාවලියේ 4වන ස්ථානය දින්ගන්නට ද ලුෂන් සමත්වුනේ ලෝක කායවර්ධන පිටියේ සිය නාමය ඉහලින් සනිටුවහන් කරමින්.
මෙම සියලු දක්ෂතා අගයමින් ලූෂන්ට මොරටුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් තිළිණ කිරීමටයි සජිත් ප්‍රේමදාස ඇමතිවරයා තීරණය කර ඇත්තේ.
එම නිවස නිල වශයෙන් බාරදීම හෙට (21) උදෑසන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයේදී සිදු කිරීමට නියමිතයි.