හම්බන්තොට ලුණු ලේවායේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෘත්තීය සමිතියේ සේවකයින් දේශපාලන පලිගැනීමට ලක්වන බව පවසමින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූ අතර එය වර්තා කිරිම සදහා ගිය හිරු ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට එම ස්ථානයේ සිටි තවත් පිරිසක් බාධා කළා.
