Gossips

ලුණු ඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත – දන්කොටුව මාර්ගය ජලයෙන් යටවෙයි

අයහපත් කාලගුණයත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
අප වාර්තාකරුවන් පවසන්නේ ලුණු ඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත – දන්කොටුව මාර්ගයද ජලයෙන් යටවී ඇති බවයි.
මේ අතර කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මල්වාන නගරය තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.
බෝට්ටු මගින් ගොස් එම ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව අප වාර්තාකරුවන් නිරීක්ෂණය කළා.
එම වීඩියෝව පහතින්..