ලංකා ලුණු සමාගමට අයත් හම්බන්තොට මහලේවාය, පලටුපාන, බුන්දල යන ලුණු ලේවායන්වල අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ වසර තුළ මෙම ලේවායන් තුලින් මෙටි‍්‍රක් ටොන් 90,000 ක ලුණු අස්වැන්නක් ලබා ගැනීමටයි ලංකා ලුණු සමාගම අපේක්ෂා කරන්නේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ලුණු පරිභෝජනය මෙට්ටි‍්‍රක් ටොන් එක් ලක්ෂ 20,000ක්.
