ලංකා ලුණු සමාගමට අයත් හම්බන්තොට මහලේවාය, පලටුපාන, බුන්දල යන ලුණු ලේවායන්වල අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ වසර තුළ මෙම ලේවායන් තුලින් මෙටි්රක් ටොන් 90,000 ක ලුණු අස්වැන්නක් ලබා ගැනීමටයි ලංකා ලුණු සමාගම අපේක්ෂා කරන්නේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ලුණු පරිභෝජනය මෙට්ටි්රක් ටොන් එක් ලක්ෂ 20,000ක්.
Related Articles
2017 මත්ස්‍ය අපනයනයෙන් කෝටි 2668ක ආදායමක්
Posted on Author admin
පසුගිය වසරේ මත්ස්‍ය අපනයනයෙන් රුපියල් කෝටි 2668ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම විසිතුරු මසුන් අපනයනයෙන් ලබා ඇති ආදායම රුපියල් කෝටි 167ක් වන අතර, මුහුදු… Read More
ඇමතිවරුන් සහභාගී වූ උත්සවයක ආගමික වතාවත් ඉටු නොකිරීම ගැන චෝදනාවක්
Posted on Author admin
නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සහභාගී වූ බිබිල ප්‍රදේශයේ උත්සවයකදී ආගමික වතාවත් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ හිමිනමකගේ… Read More
දුෂණය, වංචාව තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල ඉදිරි සති දෙක තුල අරඹන බව ජනපති කියයි
Posted on Author admin
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම දේශපාලන වේදිකාවේ ප්‍රධාන සටන් පාඨය වූ දුෂණය, වංචාව සහ අක්රමිකතාව තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල ඉදිරි සති දෙක තුල ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More