Gossips

ලිස්සා ගිය පය නිසා අහිමිවූ ජීවිතය (ඡායාරූප)

මස්කෙළිය – ගාඩ්මොර් වතු යායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවක් ප්‍රපාතයකින් පහළට ඇද වැටීමෙන් අද (10) උදෑසන සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාල කාන්තාවගේ පය ලිස්සා යාමනේ ඇය මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම වතු යායේම පදිංචිව සිටි 56 හැවිරිදි තිදරු මවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර අනතුර සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ