Gossips

ලිබියාවේදී සංක්‍රමණික යාත්‍රාවක් ගිලී 100ක් මරුට

ලිබියානු මුහුදු සීමාවේදි සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මිය ගිය සංඛ්‍යාව 100 කට වැඩි බව විදෙස් මාධ්‍ය පවසනවා.
මීට දින කිහිපයකට පෙර සිදුවූ මෙම අනතුරෙන් එම යාත්‍රාවේ ගමන් ගත් තවත් 276 දෙනෙකු දිවි ගලවා ගත්තා.
ඔවුන් මේ වන විට ලිබියාවේ – කෝම්ස් නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ඇති බවයි වාර්තා වන්නේ.