තලවකැලේ – ලිදුල නගර සභාවේ උප සභාපති එල්. භාරදි දාසන් අද පෙරවරුවේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු දෙකකට අදාළවයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරයාද වන ඔහු අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
නිකවැරටියේදී ලොරි රථයකට පොලිස් වෙඩි ප්‍රහාරයක්
Posted on Author admin
නිකවැරටිය – රස්නායකපුර – සිරිසේනවත්ත ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට පොලීසිය අද උදෑසන වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අණ නොතකා ධාවනය වූ නීතිවිරෝධී ලෙස වැලි… Read More
10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාව ආසියාවේ කළු සිංහයාට
Posted on Author admin
10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගැනීමට කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් සමත්ව තිබෙනවා. මෙම තරඟාවලිය පැවැත්වුනේ තායිලන්තයේදීයි. Read More
හැකිනම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න – ඒකාබද්ධයට අභියෝගයක්
Posted on Author admin
හැකිනම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස්… Read More