Gossips ලිඳුල අනතුරකින් තුන්දෙනෙකුට තුවාල Posted on October 22, 2018 Author admin Comments Off on ලිඳුල අනතුරකින් තුන්දෙනෙකුට තුවාල ලිඳුල – ඩයගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි ලිඳුල පොලීසිය ප්‍රකාශ කළේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා ලිඳු ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.