ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක මේ වන විට ලැව් ගිනි වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ හේතුවෙන් හෙක්ටයාර පන්ලක්ෂ 27,000කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.
එම ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ද ඉක්මවා ඇති බව ද වාර්තා වනවා.
Related Articles
පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්
Posted on Author admin
අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය ඊයේ (03) රාත්‍රියේ බෙල්ලන්විල රජමහා විහාරය වෙත රැගෙන එනු ලැබුවා. පෙබරවාරි 08 වැනිදා පූජ්‍ය… Read More
ගමනාගමන සේවකයින්ට ප්රතිලාභ රැසක්
Posted on Author admin
ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට ප්රතිලාභ රැසක් ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. රියදුරන්ට සහ රිය සහායකයින්ට රුපියල් මිලිනයක් වටිනා ජීවිත රක්ෂණයක්, මගී අනතුරකදී… Read More
මධූෂ්ගේ ගෝලයින් සොයා තවදුරටත් මෙහෙයුම්
Posted on Author admin
ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුනු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිටින ගෝලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා. ඔහු… Read More