Gossips

ලැබුනු ආරාධනාවක් ගැන මන්ත්‍රී රංගේ බණ්ඩාර හෙළි කරයි

වත්මන් ආණ්ඩුවට එක්වීම සඳහා තමන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.8කට ආරාධනා ලැබුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ තමන්ට මේ පිලිබදව සාක්ෂි සහිත ඔප්පු කළ හැකි බවයි.