Gossips

ලාච්චුවෙන් ගෙන ලාච්චුවට දීම

පසුගිය 25 වැනිදා මාතර, තුඩාව ප්‍රදේශයේදී වෙළෙඳ සැළකට පැමිණි පුද්ගලයෙකු එහි ලාච්චුවෙන් මුදල් සොරාගෙන තමා විසින් මිලදී ගත් භාණ්ඩවලට එම මුදලම යළි ලබාදෙන ආකාරය එම වෙළඳසැලේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා.
එම වීඩියෝව පහතින්..