Gossips

ලහිරු වීරසේකරට සහ පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇප හිමිවෙයි

අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවට රිමාන්ඩ් කර සිටි අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇප ලබා දී තිබෙනවා.