Sports

ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් වෙයි ද?

COLOMBO (News 1st) – පරාජයට හේතුව නායකත්වය නම් ඉන් ඉවත්වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි. ඉන්දිය පන්දුවාර 20යි 20 තරග සංචාර නිමා කරමින් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය. ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැති තරග 3 කින් සමන්විත වූ […]

The post ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් වෙයි ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.