Politics Sri Lanka

ලලිත් වීරතුංගට රට යන්න අවසර දෙයි

ලලිත් වීරතුංගට රට යන්න අවසර දෙයි

සුදු රෙදි රෙදි නඩුවේ වරදකරුවෙකු වී සිරදඬුවම්ද නියම වී සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශගතවීම සඳහා අධිකරණය අද (02) අවසර ලබාදී තිබේ.

ඒ අනුව ඔහුට මාර්තු මස 20 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ විදෙස් ගතවීමට අවසර ලබාදී තිබේ.

ඔහු සුදු රෙදි නඩුවේ වැරදි කරුවීමෙන් පසු නැවත් ඉදිරිපත් කළ අභියාචනයක් මගින් ඇප හිමිවන ලදී.