ලයිබීරියාවේ විදුලි නිෂ්පාදනයෙන් සියයට 68 ක ප්‍රමාණයක් නිතීවිරෝධිව එරට ජනතාව පරිහරණය කරන බව වාර්තා වනවා.
විදෙස් වාර්තා සදහන් කළේ එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 35ක අලාභයක් එරට රජයට දැරීමට සිදුව ඇති බවයි.
නිවාස, ව්‍යාපාර සදහා මෙලෙස විදුලිය ලබාගන්නා බව සඳහන්.
Related Articles
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි
Posted on Author admin
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ මධ්‍යම සහ උතුර පළාත්වලට අද පස්වරුවේත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර… Read More
දේශපාලන මණ්ඩලයේ යෝජනාව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පිළිගනී – රවීට විරෝධය පළ කර ජ්‍යෙෂ්ඨයෙකු ඉල්ලා අස්වේ
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ඊයේ නම් කළ නව නිලධාරි මණ්ඩලයට අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමැතිය හිමිවුණා. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද පෙරවරු 10 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී… Read More
කොල්ලු පිටියේ විශාල මුදලකට සම්භාහන කටයුතු සිදුවන තැන මෙන්න
Posted on Author admin
සම්බාහන කටයුතුවල නිරතවූ තරුණියන් 14 ක් අත්අඩංගුවට කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක සම්බාහන කටයුතුවල නිරතව සිටි තායිලන්ත තරුණියන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට… Read More