Sports

ලයිට් හෙවිවේට් ශුරතාව ජොන් ජෝන්ස් සතු කර ගනී

COLOMBO (News 1st ) – යූ එෆ් සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලියේ ලයිට් හෙවිවේට් ශුරතාව තවදුරටත් තමන් සතු කර ගැනීමට අමෙරිකාවේ ජොන් ජෝන්ස් සමත් විය. ඒ යූ එෆ් සී 247 තරගාවලියේදී අමෙරිකාවේ ඩොමිනික් රේස්ව පරාජය කරමිනි. අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති යූ එෆ් සී 247 තරගාවලියේ ප්‍රධාන තරගය ලෙස මෙය පැවැත්විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් […]

The post ලයිට් හෙවිවේට් ශුරතාව ජොන් ජෝන්ස් සතු කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.