බැංකොක් සිට කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් තායි ලයන් එයාර් ගුවන් සමාගමේ මංගල ගුවන් ගමන අද බැංකොක් සිට කටුනායක දක්වා පැමිණියා.
එහිදී ඔවුන්ට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.
Related Articles
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි – කුරුණෑගල නිවාස 187 කටත් හානි
Posted on Author admin
බෙංගාල බොක්ක උතුර කොටසේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හෙටින් පසු අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි බලපෑමෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර… Read More
Update : අර්ජුන් ඇලෝසියස්ගේ පියා ඇතුළු 5 දෙනා රිමාන්ඩ්
Posted on Author admin
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5 දෙනා ලබන මස 5 වන දා දක්වා රක්ෂිත… Read More
මැදියම් රැයේ උදාවූ නත්තල කිතුණු බැතිමතුන් හරසරින් සමරයි
Posted on Author admin
ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් අද (25) නත්තල් දිනය සමරණු ලබනවා. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොවට බිහි වූ දිනය වශයෙන් ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24)… Read More