Gossips ලබන 7 වනදා පාර්ලිමේන්තුව කැඳවන බව ජනපති ප්‍රකාශ කළේයැයි කතානායක කියයි Posted on November 2, 2018 Author admin Comments Off on ලබන 7 වනදා පාර්ලිමේන්තුව කැඳවන බව ජනපති ප්‍රකාශ කළේයැයි කතානායක කියයි පාර්ලිමේන්තුව යළි කැඳවීම ලබන 7 වනදා සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට ප්‍රකාශ කළේ යැයි කතානායක කරූ ජයසූරිය සඳහන් කළා. කතානායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත හමුවකට එක්වෙමින්.