Gossips ලබන සෙනසුරාදා පැය 12 ක් කොළඹට ජලය අඩු පීඩනයකින් Posted on June 21, 2018 Author admin Comments Off on ලබන සෙනසුරාදා පැය 12 ක් කොළඹට ජලය අඩු පීඩනයකින් ලබන සෙනසුරාදා (23) දහවල් 12 සිට පැය 12 ක කාලයක් කොළඹ නගර සීමාවට අයත් සියලු ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අත්‍යවශ්‍ය ජල නළ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ඔවුන් නිවේදනය කළේ.